මැනිං වෙළෙඳපොළ ආශ්‍රිත විෂමාචාර ක්‍රියා නැවැත්විමට නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස්

Share Button

පෑලියගොඩ මැනිං වෙළෙද සංකිර්ණය ආශ්‍රිතව සිදුවන විෂමාචාර ක්‍රියා වහාම නැවැත්විම සදහා ක්‍රියාමාර්ග ගන්නැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා අදාල පොලිස් නිලධාරින්ට උපදෙස් දෙයි. එම ක්‍රියාවන්ට එරෙහිව නිීතිය තදින් ක්‍රියාත්මක කලයුතු වෙයි.

ඉකුත් දිනක මැනිං වෙළෙදපල සංකිර්ණයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පෑලියගොඩ වෙළෙද සංගමය සමග පැවැති සාකච්ඡාවකදි ඇමතිවරයා මේ බව සදහන් කලේය. එම වෙළෙද සංකිර්ණයේ යටිතල පහසුකම් දියුණු කිරිම පිළිබදව ද සාකච්ඡාවේදි අවධානය යොමු කෙරිණි.

නවීන තාක්ෂණය තවදුරටත් යොදා ගැනිම පිලිබදවත් කරුණු සාකච්ඡා කෙරිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...