රටතුළ ආර්ථික හා දේශපාලන වශයෙන් යම් ස්ථාවරත්වයක් ඇතිවී තිබෙන බව සමන් රත්නප්‍රිය පවසයි

Share Button

රටතුළ ආර්ථික හා දේශපාලන වශයෙන් යම් ස්ථාවරත්වයක් ඇතිවී තිබෙන බව ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා කියයි.

ජනතා ඉල්ලීමට අනුව රටේ නායකත්වය වෙනස්වී ඇත. වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරා පත්වු අයෙක් බැවින් ඔහුට අවශ්‍ය සහයෝගය ලබාදිය යුතුය. පවතින ගැටඑ ඉදිරියේදී තවදුරටත් විසදෙනු ඇතැයි හෙතෙම සඳහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...