චීනය යුරෝපය සහ අමෙරිකාව නියගයෙන් දැඩි ලෙස පිඩාවට

Share Button

චීනය යුරෝපය සහ අමෙරිකාව නියගයෙන් දැඩි ලෙස පිඩාවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එම රටවල් මුහුණ දී ඇති දරුණු නියන් තත්ත්වය පසුගිය මාස තුනේ වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අප්‍රිකානු කලාපයේ මිලියන ගණනක ජනතාවක් සාගින්නේ පෙලීමේ අවදානමකට ලක්ව සිටිති.

අමෙරිකාවේ බටහිර කොටස ද වර්ෂාව නොමැතිවීමේ දරුණු තත්වයකට පත්ව ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...