නවලෝක රෝහල 37 වන සංවත්සරය සමරයි

Share Button

නවලෝක රෝහල 37 වන සංවත්සරය සමරයි.

එම රෝහල අයි එස් ඕ ජේ සී අයි ඒ ඇතුඑ අන්තර්ජාතික සම්මාන රැසක් දිනාගෙන තිබේ.

සංවත්සරය නිමිත්තෙන් අද පැවති උත්සවයකදී අදහස් දැක්වු රෝහල් වෛද්‍ය අධිකාරි තිස්ස පෙරේරා මහතා කියා සිටියේ නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් ඉදිරියේදී රෝගීන්ට උපරිම සේවාවක් ලබාදීමට කටයුතු කරන බවයි.

මෙහිදි රෝහල් සේවක සේවිකාවන් ඇගයිමකට ලක් කරමින් සමරු තිලිණ ප්‍රධානයක් ද සිදුකෙරුණි.

නවලෝක රෝහලේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සහ අධ්‍යක්ෂ සමාජිකයන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...