ශ්‍රි ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය කෙරේ

Share Button

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනය කෙරේ.  එය වසර 35 කින් සංශෝධනය කර නොමැත. බලතල බෙදන නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට මහ සභාවේ තුනෙන් දෙකක බලයක්ද ලැබී තිබේ.

අන්තර්ජාතික පාපන්දු සමමේලනයද අවස්ථා කිහිපයකදී මෙරට පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස දැනුම් දී තිබේ. එහෙත් මෙතෙක් එය වෙනස් කිරීමට ක්‍රියාමාර්ග ගෙන නොමැත.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිර්දේශවලට අනුකුලව ශ්‍රීී ලංකාවට ගැලපෙන පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...