ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයට

Share Button

2022 වසරේ මේ දක්වා ගත වු කාලයේ දී මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 189 දෙනෙකු සමග ධීවර යාත්‍රා 25ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඉදිරි නීතිමය කටයුතු සදහා ඔවුන්ව යොමු කර ඇත.

කරෙයිනගර් කොවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වු මුහුදු සීමාවේ දී ඊයේ රාත්‍රියේ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සමග යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...