නන්මඩෝල් සුලි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්
නන්මඩෝල් සුලි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පීඩාවට පත් ජනතාව බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි. මේ වනවිට පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් සිය දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිවාස එක් ලක්ෂ 40 දහසකට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇත.