නන්මඩෝල් සුලි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

Share Button

නන්මඩෝල් සුලි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පීඩාවට පත් ජනතාව බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි. මේ වනවිට පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් සිය දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිවාස එක් ලක්ෂ 40 දහසකට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...