එජාප උප සභාපති ඇමති මංගල සමරවීර

Share Button

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු යටතේ  අමාත්‍ය මංගල සමරවීර මහතා එහි උප සභාපති ලෙස පත් කර තිබෙනවා.
අප්‍රේල් මස 26 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කළා.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *