ධිවර කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන සැපයිමට පියවර

Share Button

ධිවර කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබාදීමට පියවර ගෙන ඇතැයි අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි. මේ වසර අවසන්වීමට පෙර වැව් හාරදහසක මත්ස්‍ය පැටවුන් බෝකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ධිවර කර්මාන්තයට අදාල ඇතැම් ක්‍රියාකාරකම් සදහා අය කරන ගාස්තුවල සංශෝධනයක් ද සිදුකිරීමට නියමිත බව හෙතෙම සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...