එංගලන්ත සහ පකිස්ථාන දෙවැනි T-20 තරගය අද

Share Button

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්සේ දෙවැනි තරගය කරච්චිහිදී අද රාත්‍රි 8.00 ට ඇරඹෙයි.

දෙරට අතර පැවති පන්දුවාර විස්සයි විස්සේ පලමු තරගය කඩුඵ 06 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...