ආයෝජනයට හිතකර ශ්‍රම බලකායක්

Share Button

ආයෝජනයට හිතකර ශ්‍රම බලකායක් පිහිටුවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ. කම්කරු අමාත්‍යංශය ඒ සදහා මුලික වී ක්‍රියා කරයි.

කම්කරු ක්‍ෂේත්‍රයේ මතුවී ඇති ගැටඵවලට විසදුමක් ලෙස මෙම පියවර ගෙන තිබේ.

වයස අවුරුදු 16 ත් 20 ත් අතර තරුණ ප්‍රජාවට පෞද්ගලික අංශයේ අර්ධ කාලීන රැකියා කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනය කිරීමට ද එම අමාත්‍යංශය බලාපොරොත්තු වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...