පකිස්ථානයට සහන සලසන්නැයි ඇමෙරිකානු ජනපති ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි

Share Button

ගංවතුර නිසා පිඩාවට පත් පකිස්ථාන ජනතාවට සහන සැලසීමට ඉදිරිපත් වන ලෙස ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි.

පෙර නොවු ආකාරයේ ආපදාවකට මුහුණදීමට පකිස්ථානයට සිදුවී ඇතැයි බයිඩන් මහතා පෙන්වා දෙයි. ඔහු මේ බව සදහන් කළේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 77 වැනි සැසිවාරය අමතමිනි.

පකිස්ථානනයට බලපෑ ගංවතුර තත්ත්වය නිසා පුද්ගලයින් 1576 දෙනෙකු මේ වනවිට ජිවිතක්ෂයට පත්වී ඇත. බලපෑමක් එල්ලවී ඇත්තේ දකුණු සින්ද් පළාතටයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...