නතර කළ නිවාස ව්‍යාපෘති කඩිනමින් ඇරඹිමට රජයේ අවධානය

Share Button

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා පසුගිය කාලයේ තාවකාලිකව නතර කළ නිවාස ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජිව් සුරියආරච්චි මහතා පවසයි.

නව ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ආරම්භ කිරීමට හදුනාගෙන ඇත. ඒ සදහා රටවල් රැසක ආයෝජකයින් සමග සාකච්ඡා කිරීමට සුදානම් බවත් සභාපතිවරයා කියයි.

මේ බව සදහන් කළේ නිවාස 560 කින් සමන්විත කොළඹ කිරුලපන මිහිඳුපුර නිවාස ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට අද සහභාගි වෙමිනි.

මෙම ව්‍යාපෘතිය සදහා ආයෝජනය කෙරෙන මුඵ මුදල ඩොලර් මිලියන 51 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...