New Generation Awards ලබන මස 31 වැනිදා

Share Button

නිව් ජේනරේෂන් එවෝඩ්ස් සම්මාන උළෙල ලබන මස 31 වැනිදා කොළඹදි පැවැත්වේ.

ජාතික තරුණ සේවා සභාව සහ කාන්තා කළමනාකරණ ආයතනය එක්ව එය සංවිධාන කරයි.

රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ක්ෂේත්‍ර 42 ක් යටතේ සම්මාන පිරිනැමේ.

කාන්තා කළමනාකරණ ආයතනයේ සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය පැවසුවේ වයස අවුරුදු 15 ත් 29 ත් අතර තරුන පිරිස ඊට තොරා ගෙන ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...