අමෙරිකාවෙන් ඩොලර් 7 ලක්‍ෂයකට වැඩි හදිසි ඖෂධ ශ්‍රී ලංකාවට

Share Button

අමෙරිකානු ඩොලර් 7 ලක්‍ෂ 73 දහසක් වටිනා හදිසි ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට අමෙරිකාව පියවර ගනී.

ලොව ප්‍රමුඛපෙලේ ලාභ නොලබන ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ආයතනයක් වන ඇමෙරි කෙයාර්ස් විසින් ශ්‍රී ලංකාවේ ජනතාවට මෙම පරිත්‍යාගය කළ බව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයට කඩිනමින් අවශ්‍ය විටමින්, නිධන්ගත රෝග සදහා වන ඖෂධ, සිලින්ජර් සහ අත්වැසුම් ඇතුලු අත්‍යවශ්‍ය ඖෂධ මෙහි අන්තර්ගතවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...