බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
විදෙස් පුවත්

රුසියානු දේශසීමා අසල දැඩි තදබදයක්

Share Button

යුක්රේන යුද්ධය වෙනුවෙන් රුසියානුවන් හමුදාවලට කැදවීමත් සමග දේශසීමා හරහා පුද්ගලයන් රටෙන් පලායාමට උත්සාහ දරණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු දේශසීමා ආසන්නයේ දිගු වාහන පෝලිම් දක්නට ලැබේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා රුසියානුවන් ලක්‍ෂ 3ක් බලමුලු ගැන්විය යුතු බව පසුගියදා ප්‍රකාශ කිරීමත් සමග මෙම තත්වය උද්ගතවී තිබේ. ඊට එරෙහිව ඊයේ මොස්කම් නුවර ජනතා විරෝධතාද පැවැත්විණි.

විරෝධතාකරුවන් 1400 කට අධික පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...