ලංකා ඛණීජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් කිහිපයක් පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන්ට

Share Button

සුදුසුකම් සපුරන සමාගම් කිහිපයකට ඉන්ධන ආනයනය, ඉන්ධන බෙදා හැරීම සහ අලෙවිය සදහා ලබන නොවැම්බර් මාසය වනවිට අවස්ථාව ලබාදීමට රජය තිරණය කර තිබේ.

ඒ අනුව ලංකා ඛණීජ තෙල් සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හල් 1250 න් කොටසක් වෙනත් පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන් වෙත ලබාදීමට නියමිතයි. එම වැඩපිළීවෙල පිළීබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීම ඊයේ පස්වරුවේ සිදුකෙරිණි.

පල කරන ලද දැන්වීමට අනුව යෝජනා ඉදිරිපත් කර ඇති සමාගම් සංඛ්‍යව 24 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...