ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රවීනයන්ගේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද – ශ්‍රි ලංකාව හා ඉන්දියාව තරග බිමේ

Share Button

ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් පන්දුවාර විස්සයි විස්ස ප්‍රවීනයන්ගේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය රායිපූර් හිදි අද පැවැත්වේ. ශ්‍රි ලංකා හා ඉන්දිය ප්‍රවීනයන්ගේ කණ්ඩායම් එහිදි තරග වදිනු ඇත. තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම අපරාජිත කණ්ඩායමක් ලෙස අවසන් මහා තරගයට එක්විම සුවිශේෂි සිද්ධියකි. රායිපුර් හිදි ඊයේ පැවති දෙවන අවසන් පුර්ව තරගයේදි බ්‍රයන් ලාරා නායකත්වය දුන් බටහිර ඉන්දිය කොදෙව් ප්‍රවීනයන්ගේ කණ්ඩායම ලකුණු 14 කින් පරාජය කිරිමට ශ්‍රි ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම සමත් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...