ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට

Share Button

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ලබන බ්‍රහස්පතින්දා හා සිකුරාදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.

පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණයට එලඹ තිබේ.

පාර්ලිමේන්තුව හෙට සිට ලබන සිකුරාදා දක්වා රැස්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...