මෙරට සිනමාවේ අග්‍රගන්‍ය රංග පෞරුෂයක් වු දර්ශන් ධර්මරාජ් දිවිසැරියට සමුදෙයි

Share Button

මෙරට සිනමාවේ අග්‍රගන්‍ය රංග පෞරුෂයක් වු දර්ශන් ධර්මරාජ් හෘදබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 41 හැවිරිදි වියේ පසුවිය.

ඔහු රගපෑ අවසන් චිත්‍රපටය ද සීඩ්ස් ලබන සතියේදි ප්‍රදර්ශනය වීමට නියමිතයි.  ජනප්‍රිය චිත්‍රපට වු ඉනි අවන්ඩ්, ඉරහද යට , සරෝජා, මචං සහ ප්‍රභාකරන් ඇතුලු චිත්‍රපට කිහිපයකටම ඔහු තම දායකත්වය ලබාදී තිබේ.  ටෙලි නාට්‍ය කිහිපයකද රගපා ඇත.

ඔහු අවස්ථා කිහිපයකදිම හොදම නලුවා සම්මානයටද පාත්‍රවී තිබේ.

Share Button

One thought on “මෙරට සිනමාවේ අග්‍රගන්‍ය රංග පෞරුෂයක් වු දර්ශන් ධර්මරාජ් දිවිසැරියට සමුදෙයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...