මෙරට සිනමාවේ අග්‍රගන්‍ය රංග පෞරුෂයක් වු දර්ශන් ධර්මරාජ් දිවිසැරියට සමුදෙයි
මෙරට සිනමාවේ අග්‍රගන්‍ය රංග පෞරුෂයක් වු දර්ශන් ධර්මරාජ් හෘදබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 41 හැවිරිදි වියේ පසුවිය.
ඔහු රගපෑ අවසන් චිත්‍රපටය ද සීඩ්ස් ලබන සතියේදි ප්‍රදර්ශනය වීමට නියමිතයි. ජනප්‍රිය චිත්‍රපට වු ඉනි අවන්ඩ්, ඉරහද යට , සරෝජා, මචං සහ ප්රභාකරන් ඇතුලු චිත්‍රපට කිහිපයකටම ඔහු තම දායකත්වය ලබාදී තිබේ. ටෙලි නාට්‍ය කිහිපයකද රගපා ඇත.
ඔහු අවස්ථා කිහිපයකදිම හොදම නලුවා සම්මානයටද පාත්රවී තිබේ.
නිවන් සුව අත්වෙවා