මාතර කොටවිල දිස්ත්‍රික් ක්‍රිඩාංගනය සංවර්ධනය කෙරේ

Share Button

මාතර කොටවිල දිස්ත්‍රික් ක්‍රිඩාංගනය සංවර්ධනය කෙරේ. වැයකර ඇති මුදල රුපියල් මිලියන 155 කි.

ක්‍රිඩක-ක්‍රිඩිකාවන් 200 කට පමණ මෙහි නේවාසික පහසුකම් ලබා ගැනීමේ හැකියාව පවති.

මාතර දිස්ත්‍රික්කයට විශාල අඩුවක්ව පැවති මෙම ක්‍රිඩාංගනය සංවර්ධනය කිරීම ක්‍රිඩාව වෙනුවෙන් සිදුකළ ආයෝජනයක් බව මාතර දිස්ත්‍රික් ක්‍රිඩා සංවර්ධන නිලධාරිවරයා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...