දිඹුලාගල ඇල්ලවැව ගම්මානයට වනඅලි තර්ජන

Share Button

වනඅලි තර්ජන හේතුවෙන් පොළොන්නරුව දිඹුලාගල ඇල්ලවැව ගම්මානයේ ජනතාව පිඩාවට පත්ව සිටිති. විදුලි වැටක් නොමැතිවීම ඊට හේතුවයි.

වස්ගමුව රක්ෂිතයේ හා මාදුරුඔය රක්ෂිතයේ සිට වනඅලි දහවල් කාලයේ ගම්වදින බව ගම්වාසිහු පවසති. මේ පිළිබඳ බලධාරින් දැනුවත් කල ද තවමත් නිසි විසදුමක් ලබාදී නොමැත.

දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් තුමනි මේ ඔබේ අවධානයටයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...