බදාදා, ඔක්තෝබර් 4, 2023
අවධානය පිණිසයිදේශීය පුවත්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය අද සහ හෙට පාර්ලිමේන්තුවේදී

Share Button

අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව යළි රැස්වෙයි. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය අද සහ හෙට එහිදී පැවැත්වේ.

විවාදයෙන් අනතුරුව හෙට ඡන්ද විමසීම සිදු කෙරේ.

මේ අතර රජයේ ගිණුම් කාරක සභාව ද අද රැස්වීමට නියමිතයි. ආහාර කොමසාරරිස් දෙපාර්තමේන්තුව ඒ සදහා කැදවා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...