ගුගල් ක්ලාස්රූම් හා ගුගල් වර්ක් ප්ලේස් නොමිලේ

Share Button

මෙරට තරුණ අධ්‍යාපනය නංවාලීමට ලෝකප්‍රකට ගුගල් ආයතනයේ සහාය ලබාගැනේ. ඒ සදහා වන ගිවිසුමකට ජාතික තරුණසේවා සභාවේදී ඊයේ අත්සන් තැබිනි.

ගුගල් ක්ලාස්රූම් හා ගුගල් වර්ක් ප්ලේස් යන යෙදවුම් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යයන කටයුතු සදහා නොමිලේ භාවිතයට එමගින් අවසර ලැබේ. ජාතික තරුණ සේවා සභාවේ සභාපති තිරාන් ද සිල්වා සහ ගුගල් සමාගමේ මෙරට ප්‍රධාන විධායක නිලධාරී සුජාතා නඩේසන් මහත්මිය අදාළ ගිවිසුමට අත්සන් තැබුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...