මෙරට ඖෂධ විදෙස් රටවලට

Share Button

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ලාංජනය යටතේ මෙරට නිෂ්පාදනය කෙරෙන ඖෂධ විදෙස් රටවලට අලෙවි කිරිමේ හැකියාව ඇතැයි එම ආයතනය පවසයි. මේ වනවිට ඉහළ ප්‍රමිතියෙන් යුතු ඖෂධ වර්ග 154 ක් මෙරට නිෂ්පාදනය කෙරේ.

පසුගිය වසර කිහිපයක් පුරා ඖෂධ වර්ග 41 ක් ආයතනය මගින් නිෂ්පාදනය කර තිබෙ. පසුගිය වසර දෙක තුළ රටේ තිබු අස්ථාවර තත්ත්වය හමුවේ පවා ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවිමට හැකිවිය. එමගින් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනිමට රජයට හැකි වී තිබෙ.

මේ වනවිට මිල අධික ඖෂධ වර්ග පවා නිෂ්පාදනය කිරිමට කටයුතු සොයා බලමින් පවතින බව එම ආයතනය පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...