දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ඉහල බදු ආදායමක්

Share Button

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට මෙම වසරේදි ලබාදුන් රුපියල් බිලියන 915 ක් ඉපැයිමේ ඉලක්කයෙන් සියයට 68.4 ක් පසුගිය සැප්තැම්බර් මාසයේදි සොයා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සියයට 8.2 ක සෘණ ආර්ථිකයක් රටේ පවතින අවස්ථාවකදී මෙම ඉපැයීම් සපුරා ගැනිම විශේෂත්වයකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...