නවීන තාක්ෂණය පිලිබද ආතර් සි ක්ලාක් ආයතනයෙන් වැඩසටහනක්
2022 ජාතික විද්‍යා දිනයට සමගාමීව විද්‍යා සතියේ නවීන තාක්ෂණය පිලිබද ආතර් සි ක්ලාක් ආයතනයේ වැඩසටහන ලබන 11 වැනිදා සවස 3 සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්වෙයි. තිරසර අනාගතයක් සදහා විද්‍යාවදේශියත්වය කැටි කර ගත් ගෝලිය ප්‍රවණතා මෙවර එහි තේමාවයි. නැනෝ චන්ද්‍රිකා තාක්ෂණය පිලිබද හැදින්විම අභ්‍යාවකාශ කාලගුණය සහ පෘතුවිය මත එහි බලපෑම මෙන්ම තාරකා විද්‍යාව පිලිබද දේශන ද මීට ඇතුලත් වේ. මෙහි සබැදි ලිපිනය ලබන 8 වැනිදායින් පසු එහි නිල වෙබ් අඩවියෙන් ලබා ගැනිමට හැකිය.