සුදු මැස්සාගේ හානියෙන් පොල් වගාව රැක ගැනීමේ වැඩසටහනක්
සුදු මැස්සාගේ හානියෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් වගාව රැක ගැනීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි. පොල් වගාකිරීමේ මණ්ඩලය ඒ සදහා මුලික වී ක්‍රියාකරයි.
Read moreසුදු මැස්සාගේ හානියෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් වගාව රැක ගැනීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි. පොල් වගාකිරීමේ මණ්ඩලය ඒ සදහා මුලික වී ක්‍රියාකරයි.
Read moreගාල්ල ලබුදුව වී පර්යේෂණායතනය වැඩි අස්වැන්නක් ලැබෙන කෙටි කාලීන නව වී ප්‍රභේදයක් හදුන්වා දෙයි. එල් ඩී 376 යනුවෙන් එය නම්කර
Read moreමුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල හා මාතර අතර ධාවනය වන කාර්යාල දුම්රියවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා එම දුම්රියවලට අමතර
Read moreගාල්ල නගර සංවර්ධන කටයුතු අවසන් අදියරට ලගාවෙයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ මුලිකත්වයෙන් නාගරික සංවර්ධන අධීකාරිය සංවර්ධන කටයුතු සිදුකරයි. ගාල්ල
Read moreජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අදින් ඇරඹෙයි. පළමු තරගය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වන අතර
Read moreකොත්මලේ උප විදුලි බලාගාරයේ සිට බියගම උප විදුලි බලාගාරය දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන රැහැන් මාර්ගයේ බිද වැටීිමක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ
Read moreමේ වනවිට දරුවන් අන්තර්ජාල ක්රිීඩාවලට ඇබ්බැහි වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හා යොවුන් මනස
Read moreගාල්ල දිස්ත්‍රික්කයේ නෙඵව ක්‍රිඩාංගනය නවීකරණය කිරීම මේ දිනවල සිදු කෙරේ. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රුපියල් ලක්ෂ 50 ක
Read moreකොළඹ ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල අවුරුදු 20 ත් 29 ත් අතර පසුවන අයට කොවිඩ් එන්නත ලබාදිම හෙට සිට ඇරඹේ.
Read moreදිවයිනේ නිරිතදිග මෝසම සක්‍රියව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර
Read more