අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අගමැති සමග සාකච්ඡා කරයි

අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ නියෝජිතයෝ පිරිසක් දැන් දිවයිනට පැමිණ සිටිති. එම ආයතනයෙන් ලබා ගැනිීමට නියමිත අරමුදල් සම්බන්ධයෙන් දැනට කෙරෙන සාකච්ඡා පුඵල්

Read more

ණය ගෙවීම පැහැර හැරීමෙන් රට බංකොලොත් වී ඇතැයි වජිර අබේවර්ධන පවසයි

රටේ ණය ගෙවීම පැහැර හැරීම මගින් මෙරට ව්‍යාපාරිකයන් සියලු දෙනා දරුණු ආගාධයකට තල්ලු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර

Read more

රට අර්බුදයකට ඇද දැමුූ නිලධාරීන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි කෝප් කමිටුවෙන් නිර්දේශ

රට විශාල අර්බුදයකට පත් කළ නිලධාරීන් සියලු දෙනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ

Read more

ලංකා බැංකුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට

ශ්‍රිී ලංකා මහබැංකුව පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට අද කැඳවා තිබේ. අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්

Read more

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවිමට අවශ්‍ය මුදල් වෙන් කෙරේ

අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප් හා උත්සව අත්තිකාරම් ගෙවිමට රුපියල් කෝටි 9750 ක් වෙන් කර ඇතැයි මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්

Read more

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදේශ ගමන් තහනමක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදේශ ගමන් තහනමක් පැනවේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද එම නියෝගය කර ඇත.

Read more

රටඉඳි ආනයන බද්ධ කිලෝ ග්‍රෑම්යකට රුපියලක්

රාමසාන් උපවාස සමයේදී මුස්ලිම් ජනතාවට සහන සැලසීම සඳහා රටඉඳි ආනයනයේදී දැනට ක්‍රියාත්මක කිලෝ ග්‍රෑම්යකට රුපියල් 200 ක් වු විශේෂ වෙළඳ

Read more

යලි දුඹුරු සීනි ආනයනය කිරිමට වෙළෙඳ අමාත්‍යංශය තීරණය කරයි

දුඹුරු සිනි ආනයනය කිරිමට වෙළෙද අමාත්‍යංශය තීරණය කරයි. සීනි මිල ඉහල යාම පිලිබඳ අවධානය යොමු කරමින් එම තීරණය ගෙන තිබෙ.

Read more

බැංකු පද්ධතිය ස්ථාවර බව මහ බැංකුව තහවුරු කරයි

මෙරට බැංකු පද්ධතිය ස්ථාවර බව මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදුවෙමින් පවතින

Read more

ඩොලර් බිලියනයක ඉන්දියානු ණය ගිවිසුමට අත්සන් තැබේ

මෙරටට ඩොලර් බිලියනයක ණය මුදල ලබාදීිමට අදාළ ගිවිසුමට අද අත්සන් තැබු බව ඉන්දීය මාධ්‍ය පවසයි. ඉන්දීය රජය වෙනුවෙන් එරට රාජ්‍ය

Read more