අටුළුගම දැරියගේ මරණයට අදාළව සැකපිට 17 දෙනෙක් අත්අඩංගුවට

බණ්ඩාරගම අටුළුගම දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙස්ඨ පොලිස්

Read more

රුපියල් එක් කෝටි 40 ලක්ෂයකට අධික මුදල් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු තංගල්ලේ දී අත්අඩංගුවට.

රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂකයට අධික මුදල් ප්‍රමාණයක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු තංගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය

Read more

දින 09 ක රිය අනතුරුවලින් 86 දෙනෙකු මරුට.

ගත වු දින 9 දි රිය අනතුරුවලින් 86 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. නොසැලකිලිමත් රිය ධාවනය ඊට ප්‍රධාන හේතුව වී

Read more

තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් වෙඩි හුවමාරුවක දී මරුට

සන්ෂයින් සුද්දාට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැගව සිටි ටිංකර් ලසන්ත නමැත්තා පොලිස් වෙඩි හුවමාරුවකින් මිය ගොස් තිබේ. ඔහු සැගව සිටි කඵතර

Read more

සතොස සුදු ඵෑණු වංචාව සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තව දුරටත්

සතොස ආයතනයේ සුදු ථෑණු වංචාවට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වෙයි. බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි ඔහු පනස්පස් හැවිරිදි

Read more

නිරෝධායන නීති යටතේ විවාහ ලියාපදිංචියට පමණක් අවසර

දිවයිනේ සියලු පළාත් මායිම් ආශ්‍රිතව ආරක්ෂක කටයුතු දැඩි කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read more

උද්ඝෝෂණවල දී අත්අඩංගුවට ගත් තවත් පිරිසක් අද අධිකරණයට.

පාර්ලිමේන්තුව ආසන්නයේ පසුගියදා උද්ඝෝෂණයක් පවත්වා මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට බරපතල තුවාල සිදු කිරීම ඇතුඵ් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල

Read more

මෙම සති අන්තයේ පළාත් අතර සංචරණය තහනම්

දීර්ඝ සති අන්තයක් උදා වී ඇති මෙම දින කිහිපයේදී පළාත් අතර සංචරණය තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

Read more

රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ල නිවසේ සිටි මෙහෙකාර දැරියක පිළිස්සීමෙන් ජීවිතක්ෂයට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි දැරියක පිළිස්සී මියගොස් තිබේ.,්් පසුගිය 3 වැනිදා

Read more

සහරාන්ගේ අන්තවාදී දේශණවලට සම්බන්ධ වූ තවත් පුද්ගලයකු අත්අඩංගුවට

සහරාන් හසීම් මෙහෙයවූ අන්තවාදී පුහුණු සැසිවලට සහභාගී වූ තවත් තරුණයකු අත්අඩංගුවට ගැනේ. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 ක්

Read more